Course image ICTKIDS With KD (Live Class - සිං )
OTHER
Stripe Payment

පොඩ්ඩන්ට වෙනස් විදිහට ICT ඉගෙනගන්න තියෙන හොදම තැනක් තමයි මේ. Recordings එක්කම, හැම සෙනසුරාදාම පංතියක් විදිහට තමයි මේක Continue වෙන්නෙ. ගොඩක් හොහ්ඩ Content එකක් අන්තර්ගතයි. ඒ වගේම ලමයින්ට තේරෙන විඩිහට තමයි වැඩ ටික හිමින් කරගෙන යන්නෙ. හිමින් කිව්වට හිමින් - හයියෙන්.