Available courses

Course image Special Training With KD - Salad
Professional Courses
Enrolment on payment

එක දෙයක් කියල නැහැ. මම දන්න, කියා දෙන්න දෙයක් තියෙනවනම් ඒ හැමදේම අන්තර්ගත Course එකක් තමයි මේ තියෙන්නෙ. දැනට, ERP සම්බන්ධව, Credit සහ Debit Cards සමබන්ධව වගේම YouTube Shorts හදමු වගේ ගොඩක් දේවල් මෙතනින් ඉගෙනගන්න පුළුවන්. ඔක්කොම Live Sessions තමය් තියෙන්නෙ.

නැණසල ගම්පහ  ආයතනයේ ඉගෙනගන්න ඕනම ළමයෙක්ට මේ Course එකේ Access මාස තුනකට Free, අනිත් අයටත් මාස තුනයි හැබැයි චූටි Payment එකක් කරන්න වෙනව.